ජනතාධිකරණය

ජනතාධිකරණය  ඔබගේ බ්ලොග් සයිට් එකයි . හෙළදිව Serendib, Ceylon, Taprobana, Tamraparni  යන නම් වලින් හැදින්වූ ලෝක පුජිත ඉන්දියන් සාගරයේ මුතු ඇටය  යනුවෙන්  විරුදාවලිය  ලත්  මෙමෙ  සුන්දර  මාතාවට  ප්‍රෞඩ රොවුඩ  වූ  අතීතයක්  ඇත    එදා මෙදා අතරතුර කාලයේදී  මේ  රට අපකීර්තියට පත් කල දේශද්‍රෝහීන් නොසිටියා  නොවේ  වර්තමානයේ මේ  රට  සැම අංශයකින්ම වැටී  ඇති බව  අප දනිමු. සියලුම ප්‍රශ්න  විසඳිය නොහැකි නමුත් යම් ප්‍රමාණයකට අප රට  වැටී සිටින වලෙන් ගොඩ ඒමට නම් දුෂණය , ගසාකෑම් ,වංචාව , අල්ලස් , කොමිස් , පාතාලය. මිනීමැරුම් , දේශපාලන  අත  පෙවීම්, කසල ආනයනය, නිදන් හෙරීම්, පුරාවිද්‍යා හොරකම්, ගජ මිතුරු සංග්‍රහය, නෑදෑ සංග්‍රහය . අතයට පගා මුදල් සංසරණය , කලුකඩ , නීති විරෝදී පර්මිට් නිකුතුව  කොටස්  වෙළඳපොලේ කෘතිම හැසිරීම, නීති විරෝදී  අනයනයන් හා  වංචාවන් . මුල්‍ය   ආයතන වල  හොරකම්,  රාජ්‍ය  ආයතන  වල නීති  විරෝදීය මිලදී ගැනීම  හා TENDER  දුෂණ.MONEY LAUNDERING, රාජ්‍ය මුදල පෞද්ගලික ප්‍රයෝජන යට ගැනීම්, මැතිවරණ  වංචාවන්,  පරිසර  හානිය , ඉඩම් මංකොල්ලය, විදේශිකයින්ට රටේ  සම්පත් විකිණීම වැනි  අපරාධ  නැවැත්විය යුතුය මේ  රට තුල  දෝරේ ගල යන  සේයාවක්  අපට  පෙනේ . එමෙන්ම   සියලුම  දෝෂ  පෙන්වා දී නිරුවත පෙන්වා දීම  අපේ යුතු කමයි.  විශේෂයෙන්  පාර්ලිමේන්තුව  තුල , අමත්‍යාන්ශවල , දෙපාර්තමේන්තු වල , පළාත් පාලන  ආයතන  වල , පළාත් සභාවල . ප්‍රාදේශීය සභාවල  හේ පෞද්ගලික ආයතනයන් වල  කරනු ලබන  සියලුම දුෂණ වල සත්‍ය ප්‍රකාශන මගින් හෙළි කිරීමත්  ජනතාධිකරණය මගින් පෙන්වා දීමට අවශ්‍ය  සහයෝගය  හා  සත්‍ය තොරතුරු ඔබට දැන් මේ Blog site මාර්ගයෙන්  හෙලි  කල  හැක. අවහ්‍ය  වන්නේ  ඔබගේ  සහභාගිත්වය  සහ දුෂණ පිළිබඳව  සත්‍ය තොරතුරු හෙලි  කිරීමයි. එබැවින් නොබියව මෙහි සහටනක් තැබීම ඔබේ වගකීම මත මෙහි සඳහම් කිරීමට  අප ඔබට ඇරයුම් කරමු. 

People's Court is your blog site. Known as the Serendib, Ceylon, Taprobana, Tamraparni, the pearl of the world's Indian Ocean, this beautiful mother has a proud past. We know. Not all problems can be solved, but to some extent, our country can get out of the pit where corruption, exploitation, fraud, bribery, commissions, the underworld are. Murder, political interference, garbage importation, treasure hunting, archeology theft, cronyism, cronyism. Bribery, blackmail, illegal permit issuance, stock market manipulation, illegal imports, and fraud. Crimes such as theft of financial institutions, illegal purchase of state institutions, and TENDER corruption. We see. It is also our duty to point out all the flaws and point out nudity. Especially in Parliament, in Ministries, in Departments, in Local Government Institutions, in Provincial Councils. Through this blog site, you can now uncover the true support of the People's Court for exposing all corruption in local councils and private institutions, as well as the support and factual information needed to point it out. What is needed is the disclosure of factual information about your involvement and corruption. Therefore, we invite you to mention here that it is your responsibility to place a note here without fear.


වර්ෂ   2024 හා 2025 ජනාධිපතිවරණය  හා පාර්ලිමේන්තු මැතිවරණය  තීරණාත්මක  වනු  ඇත. මෙය හොඳින් කියව බලා  ඔබේ සර්වජන  චන්දය පාවිචිකරන්න . මර නින්දේ පසු වෙන්න එපා. English  වලින් හෝ සිංහලෙන් ඔබගේ පොස්ට් එක  සඳහන් කිරීමට කාරුණික  වන්න.

The 2024 and 2025 presidential and parliamentary elections will be decisive. Read this carefully and use your universal suffrage. Do not fall asleep. Please mention your post in English or Sinhala


Comments

  1. කොළඹ වරාය බටහිර බහලුම් පර්යන්තය, ඉන්දියාවේ අදානි සමාගම, ජපන් ආයෝජයෙකු, ජෝන් කීල්ස් සමාගම හා වරාය අධිකාරීය හා එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සංවර්ධනය කොට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. (02.03.2012) https://www.newsfirst.lk/sinhala/2021/03/02/

    ReplyDelete
  2. සීනි කිලෝවක් සඳහා වූ වෙළඳ තීරු බද්ද ශත 25 දක්වා අඩු කිරීමෙන් පසු පිටකොටුව තොග වෙළෙඳපොළේ ඇති වූ චංචලතාවයත් සමග තව දුරටත් සීනි ආනයනය ඉහළ ගොස් වෙළෙඳපොළෙහි දෝරේ ගලා යනු ඇතැයි රජය අපේක්ෂා කලද, කිසිදු වෙළෙඳපොළ සමීක්ෂණයකින් තොරව තාවකාලිකව සීනි විශේෂ තීරු බද්ද ශත 25 දක්වා අඩු කිරීමෙන් ජනතාවට කිසිඳු සහනයක් ලැබී නැතත්, අවස්ථාවාදී තොග වෙළෙඳුන්ට නම් අති විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමේ අවස්ථාවක් උදාකර ඇත.

    සිංහල කියමනක් වන ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මඟුල් කීවා මෙන් අවම ආයෝජනයක් යටතේ සීනි ආනයන කිරීමටත්, ඉන්දියාවේ තවමත් ක්‍රියාත්මක වන ඇ.ඩොලර් 142 ක අපනයනය දිරි දීමනාවේ (Export Incentive ) වාසියත් උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන ඉදිරි මාස 3-4 කට සීනි සෑහෙන තොග ආනයනය කර විශාල ලාබයක් ලබා ගැනීමට අවස්ථාවාදී වෙළෙඳුන් උත්සුකවිය.

    එසේ වුවත් මෙමගින් රජයට අහිමි වන තීරු බද්ද අවම වශයෙන් කෝටි 700 කට ආසන්න මුදලකි.
    courtesy :- https://www.infosrilanka.lk/?p=9306

    ReplyDelete
  3. courtesy :- https://www.infosrilanka.lk/?p=9965
    1.දහයියාගල අභයභූමිය අක්කර 6635ක භූමියක් තිබෙනවා. 2002 ජූලි මාසයේ 07 වෙනිදා තමයි මෙය අභ්‍යභූමියක් ලෙස නම් කරලා තිබෙන්නේ. අභයභූමිය පිටතින් ගම්මාන 30ක් පමණ තිබෙනවා. අක්කර ගණනාවක් ජනාධිපතිගේ ඩෝසරයට යටකරගෙන ගිහින් තිබෙනවා. අවුරුදු 75ක් 100ක් පැරණි ගස් කපා දමා තිබෙනවා.

    2. ජනාධිපතිවරයා කිව්වේ පාරම්පරික ඉඩම් ගොවියන්ට වගා කරන්න ඉඩ දෙන්න කියලා. නමුත් අක්කර සිය දහස් ප්‍රමාණයක් අලුතින් විනාශ කරලා වගාබිම් බවට පත්කරලා තිබෙනවා. ඒ වගේම අපි දැක්කා අඩි විස්ස තිහ උස යකඩ වැටවලින් අලිවැටවල් නිර්මාණය කරලා තිබෙනවා. අලින් ඉන්න භූමිය අත්පත් කරගෙන දැවැන්ත අලිවැටවල් නිර්මාණය කර තිබෙනවා.

    3. ගමේ මිනිස්සුන්ගේ ජීවිත ගමේ මිනිස්සුන්ගේ වගා ආරක්ෂා කරන්න මෙවැනි අලිවැටවල් නිර්මාණය නොවෙන බවත් ඉතාම පැහැදිලියි. තේක්ක සහ බුරුත ගස් කපා දමා විශාල දිග වැටවල් නිර්මාණය කරලා තිබෙනවා. කැලේ ඇතුලට යන්න අක්කරය දෙක හෙළිකරලා තිබෙනවා. ඇතැම් ස්ථාන අක්කර සීය දෙසීය හෙළිකරලා තිබෙනවා.

    4. මේ වනවිට රාත්‍රී කාලයේ අලි වෙඩි දමා අලි එළවා දමමින් කැලෑ සුද්ද කරන්න පටන් අරගෙන තිබෙනවා. ජනාධිපතිවරයා විසින් කරන අමනෝඥ වැඩ නිසා කැලෑ වල ඉන්න ඉන්න අලි කැලෑවලින් ගම්වදින්න පටන් අරගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ ජීවිත, වගා, ගෙවල් දොරවල් විනාශ වෙන අලිමිනිස් ගැටුමක් නිර්මාණය වෙමින් තිබෙනවා. මීට පෙර 2008 වර්ෂයේදීත් දහයියාගල අභයභූමිය විනාශ කරන්න සූදානම් වුනා.

    5.මේ වනවිනාශයට එරෙහිව ගම්වාසීන්ට කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න බැරිවෙලා තිබෙනවා. මේ වනවිට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට ඉඩමක් වෙන් කරන්න කියලා හම්බන්තොට, වල්සපුගල ගොවියෝ උද්ඝෝෂණයක් කරනවා. එදා හිටපු රාජපක්ෂ ආණ්ඩුව අක්කර 25000කට වැඩි ප්‍රමාණයක් එළිපෙහෙලි කළා වරාය ගුවන්තොටුපල, සම්මන්ත්‍රණ ශාලා හදන්න කියලා. නමුත් තවමත් ගැසට් කරලා නැහැ.

    6.ඒ භූමියත් තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයින්ට වෙන් කරලා දෙන්න පටන් අරගෙන. අද ගොවියන්ට මාරාන්තික උපවාස කරන්න වෙලා අලියන්ට ඉඩමක් දීපල්ලා කියලා. ජනාධිපතිගේ මෝඩ තීරණ නිසා කැලෑ කපපුවාම අලි ගම්වදියි කියලා දහයියාගල මිනිස්සු බයෙන් ඉන්නේ. අලි දන්නේ නැහැ ජනාධිපති කැලෑ කපන්න අවසර දුන්නා කියලා.

    7. අපි අවධාරණය කරනවා මේක ජනාධිපතිවරයා නොදැන කරන ක්‍රියාවක් නෙවෙයි කියලා. නමුත් බලයට පැමිණ ඉතාම සුළු කාලයකින් පස්, වැලි කපන්න තිබුණ බලපත්‍ර අහෝසි කරලා දැම්මා. හිතේ හැටියට පස් වැලි කපන්න, ප්‍රවාහනය කරන්න අවසර දුන්නා. චක්‍රලේඛ අහෝසි කරලා දැම්මා
    8. ඇවන්ගාඩ් සමාගම මෑත කාලයේ පිහිටුවාගත් ඇවන්ඇග්‍රො නම් සමාගමට බන්ධනාගාර රැඳෙවියන් යොදාගෙන බඩඉරිඟු වගා කිරීමට අවසර දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සුමේධ පෙරේරා 2020 ඔක්තෝබර් 20 වැනිදා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම වෙත යැවූ ලිපියකින් අක්කර 40,000ක් ලබාදීමට එකඟ වී ඇත.
    අපේ හුස්ම පොද වෙනුවෙන් අරගල කරන්න අපි සූදානම්.

    ReplyDelete
  4. Courtesy :-https://www.infosrilanka.lk/?p=9965
    1. ආනවිලුන්දාවේ අක්කර දෙකක රැම්සා තෙත් බිම් ඩෝසර් කරලා දැම්මා.
    2. වනාතවිල්ලුව අක්කර 10ක්,
    3. ගල්වලයාය පොල්ලේ බැද්දේ ආදිවාසීන්ට අයත් රක්ෂිතයේ අක්කර 5426ක් මේ වෙද්දි කපලා විනාශ
    කරලා තිබෙනවා.
    4 විල්පත්තුවේ අක්කර 1500ක් කෝමාරිකා වවන්න ආණ්ඩුවේ හිතවතෙකුට බාදීලා. හොරොව්පතානේ
    රත්මලේ රක්ෂිතයෙන් අක්කර 150ක් හෙළිකරන්න අවසරල දීලා.
    5. දහයියාගල රක්ෂිතයේ අක්කර 1000කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට විනාශ කරලා. දකුණු ආසියාවේ
    තිබෙන එකම නාගරික තෙත්බිම වන මුතුරාජවෙල තෙත්බිමේ අක්කර 700ක් ඩෝසර් කරලා.
    6. කුරුණෑගල රජපීල්ල උද්‍යානයේ අක්කර දෙකහමාරක භූමියක් විනාශ කරලා.
    7. සීගිරිය පාමුල අගුඩණ්ගාව ප්‍රදේශයේ අක්කර දහයක ප්‍රමාණයක් දේශපාලන හිතවතුන් විසින් ඩෝසර්
    කරලා.
    8. සිංහරජයේ ගෝටියාගමට යාබද අලිමංකඩේ අක්කර අටක ප්‍රමාණයක් විනාශ කරමින් නවා.
    හම්බන්තොට යෝජිත අලිකළමනාකරණ රක්ෂිතයේ අක්කර 150ක් රාජපක්ෂ හිතවතුන් විසින් විනාශ කර
    තිබෙනවා.
    9 . කළුවරගස්වැව තබ්බෝවේ අක්කර 21ක් විනාශ කරලා දැම්මා.
    10. තණමල්විල කෝදාගොඩ අක්කර 10ක් විනාශ කරලා තියෙනවා.

    ReplyDelete
  5. Courtesy :- https://www.newsfirst.lk/2021/03/11/more-details-on-sugar-scam-come-to-light/
    COLOMBO (News1st): More revelations of the sugar scam, that cost the country more than 15 billion rupees, has come to light.

    The Central Bank’s External Sector Report for the month of January 2021, reveals more details of sugar imports, that had been brought into Sri Lanka.

    According to the central bank, imports of sugar and confectionery items had increased by 187 percent, compared to January 2020.

    Expenditure on Sugar and confectionery imports, which generally average to around 20 million USD, had increased to an exorbitant 57.5 Million USD in January 2021.

    This unusual increase is reported against backdrop where the government of Sri Lanka has imposed restrictions curtailing non – essential imports to the country.

    A report submitted to the Committee on Public Accounts, by the Ministry of Finance, recently revealed that the sugar scam, had cost the government a staggering revenue loss of 15.9 billion rupees.

    ReplyDelete
  6. Courtesy { https://www.themorning.lk/coconut-oil-confusion-over-tax-concessions/

    Meanwhile, the Janatha Vimukthi Peramuna (JVP) has accused Sri Lanka Customs of levying a low tax on a 7,000 MT oil consignment imported by a company named Wilmar last month.

    JVP Leader Anura Kumara Dissanayake pointed out that the stocks had reached the country on 14 December when the Government had issued a gazette fixing the Special Commodity Levy on the product at Rs. 125.

    “On 14 December, Wilmar imported 7,000 MT of coconut oil to the Port of Colombo. Taxes were paid at Rs. 100 per kg. This institution earns Rs. 175 million as a result of the tax reduction. Again, on 15 December, the tax was increased by Rs. 25. On 14 December, three persons imported coconut oil. Two are small-scale ones. The Government has allowed Wilmar to import 7,000 MT of coconut oil and earn an additional profit of Rs. 175 million through the gazette game,” he alleged.



    Dissanayake also alleged that Government revenue is being lost due to the actions of the present Government.

    According to the statistics given by Dissanayake, total government revenue estimated for 2020 is Rs. 1,555 billion. But the loan and interest instalments alone cost Rs. 1,854 billion. The year 2021 is even worse, he said, as estimated total revenue was Rs. 1,919 billion, and Rs. 2,117 billion will be spent to pay the loan instalments and interest. This shows that the total revenue of the Government is not enough to pay the loans and interest instalments. The Treasury account already has a bank overdraft of Rs. 541 billion, he said.

    Commenting on the sugar tax, the JVP Leader stressed that on 13 October, tax on sugar was reduced to 25 cents and the Chairman of the CAA had increased the maximum retail price of white sugar to Rs. 85. But what happens now is that the Government has no taxes and the people have no cheap sugar.

    By the end of this year, approximately 100,000 MT of sugar will be imported. Roughly Rs. 10 billion in tax revenue will be lost, he added.

    When contacted by The Sunday Morning, Customs Media Spokesman and Director Sunil Jayaratne said: “The tax on coconut oil is Rs. 125, and Sri Lanka Customs is applying the Rs. 125 tax on each kilogramme of coconut oil imported to the country.”

    The present market price on one litre of purified coconut oil (cooking coconut oil) is around Rs. 600.

    ReplyDelete
  7. Courtesy : http://www.agrimin.gov.lk/web/index.php/en/news-scroll/1457-30-000
    ACTIVITY IN YAHAPALANA REGIME
    Regional Manager who behaved fraudulently at the sale of 30000 MT of stored paddy of the Paddy Marketing Board was apprehended in Kilinochchi area by the Criminal Investigation Department
    A businessman purchasing paddy has complained to the Agriculture Minister Mahindananda Aluthgamage that a Regional Manager named Rathnayake has obtained a commission of Rs. 03 per 1kg of paddy at the purchasing of 1.2 Million Kilogram of paddy.

    The same businessman has informed the Minister that the said Manager is requesting commissions from him at the purchasing of balance amount too. Accordingly the Minister Mahindananda Aluthgamage has complained to the CID on the last 24th day December.

    In pursuance of the complaint, the CID officials apprehended that Regional Manager today in Kilinochchi along with the bribed money. During the tenure of office of the previous government , a large scale frauds were committed at the purchasing of paddy on the pretext that the purchasing are for animal feed whereby depriving the Government of Billions of Rupees. It is those corrupt officers who are still indulging in fraudulent practices. This officer, too is an individual of the same group. The government is taking action to maintain a buffer stock by purchasing 0.3 Million MT of paddy during Maha season through Paddy Marketing Board and to face the Rice Mafia. That is why instructions were issued for emptying stores by selling 30000 MT of stored paddy. By using this situation to his owned advantage the suspect committed this fraudulent practice by obtaining commissions at the rate of Rs. 03 per one Kg of Nadu and Rs.10 per one Kg of Samba.

    Last Updated on Friday, 01 January 2021 08:53

    ReplyDelete
  8. Courtesy:- http://www.agrimin.gov.lk/web/index.php/en/news-scroll/1428-1-2-05
    Activities in Yahapalana Regime,

    05 employees having connection with fertilizer related corruption and fraud that caused 1.2 billion rupees of loss to government have been interdicted.
    Action has been taken with immediate effect to interdict 05 employees having connection with corruption and fraud taken place at the time of distribution of fertilizer during the year 2018/2019.This decision was taken based on many charges including preparation of forged documents including alteration of the reports of laboratory tests. Accordingly, 03 Assistant Directors and 02 Development Officers previously worked in National Fertilizer Secretariat have been interdicted. Minister of Agriculture, Mahindananda Aluthgamage had kept a continuous watch on the delay in carrying out the investigations on this fraud. Members of Parliament also raised questions in Parliament recently, from the Ministerregarding this corruption. This fraud includes even the preparation of forged laboratory test reports for non-standard fertilizers. According to the Auditor General’s report, the investigations on the said fraud were carried out. Keeping with the request of the Minister, Mahindananda Aluthgamage, the Ministry Secretary retired Major General Mr. Sumedha Pereira appointed A Special Committee to look into the said fraud matters. Minister, Mahindananda Aluthgamage continuously had made several requests to accelerate the investigations on the corruption of 201 million public funds took place in the Fertilizer Corporations and the investigations on around the 1.2billion rupees of public funds which have been revealed according to the Auditor General’s report.



    The Minister, during his visit he made to Lak Fertilizer Corporation recently, also asked the relevant authorities to accelerate the investigations on the said corruption. That is why, the Committee appointed with the instruction of the Minister carried out these investigations. This Committee has recommended interdicting 05 employees connected with the said corruptions and frauds. The Committee report with regard to the matter was handed over to the Ministry Secretary, retired Major General Mr. Sumedha Pereira and subsequently the report had been referred to Mr. N.M. Ranasinghe, the Secretary to the State Ministry of Fertilizer Production and Supply and Regulation of Use of Chemical Fertilizers and Pesticides, for necessary action. Minister, Mahindananda Aluthgamage also informed the relevant authorities to take legal action even through Criminal Investigation Department apart from the investigations being carried out at Ministry level. It has been recommended that even the report of Auditor General be referred to Criminal Investigation Department. Minister, Mahindananda Aluthgamage informed that all the legal actions should be immediately taken against alleged frauds, regardless holding their status, and political friendship and personal relation etc.



    More than 69 lakhs of people of this country brought His Excellency the President Mr. Gotabaya Rajapaksha with a firm hope of building the country free from corruptions and frauds, bring it back to development, restoring with a decent nation and establishing the concept of one-nation and one-law. Minister, Mahindananda Aluthgamage, therefore, asked his authorities to take hard and fast legal actions against all corruptions and fraud as well as to carry out them in an efficient manner. Minister, Mahindananda Aluthgamage, further asked not to limit to the word of interdiction, but be fully cooperated to the team carrying out the investigation in this regard and bring all the culprits who have involved in corruption of public funds, before the law.

    ReplyDelete
  9. https://www.youtube.com/watch?v=ee5d_M1Dlmo&t=82s

    ReplyDelete
  10. සෞභාග්යේ දැක්මේ ප්‍රාතිහාර්ය ඔබගේ දැනගැනීම සඳහා := Courtesy you tube
    https://www.youtube.com/watch?v=IG9tyMl1ECA

    ReplyDelete
  11. සෞභාග්යේ දැක්මේ ප්‍රාතිහාර්ය No.2
    https://www.youtube.com/watch?v=nREL3ma6FnA

    ReplyDelete

Post a Comment