Posts

ජනතාධිකරණය

ජනතාධිකරණය  ඔබගේ බ්ලොග් සයිට් එකයි . හෙළදිව Serendib, Ceylon, Taprobana, Tamraparni  යන නම් වලින් හැදින්වූ ලෝක පුජිත ඉන්දියන් සාගරයේ මුතු ඇටය  යනුවෙන්  විරුදාවලිය  ලත්  මෙමෙ  සුන්දර  මාතාවට  ප්‍රෞඩ රොවුඩ  වූ  අතීතයක්  ඇත    එදා මෙදා අතරතුර කාලයේදී  මේ  රට අපකීර්තියට පත් කල දේශද්‍රෝහීන් නොසිටියා  නොවේ  වර්තමානයේ මේ  රට  සැම අංශයකින්ම වැටී  ඇති බව  අප දනිමු. සියලුම ප්‍රශ්න  විසඳිය නොහැකි නමුත් යම් ප්‍රමාණයකට අප රට  වැටී සිටින වලෙන් ගොඩ ඒමට නම් දුෂණය , ගසාකෑම් ,වංචාව , අල්ලස් , කොමිස් , පාතාලය. මිනීමැරුම් , දේශපාලන  අත  පෙවීම්, කසල ආනයනය, නිදන් හෙරීම්, පුරාවිද්‍යා හොරකම්, ගජ මිතුරු සංග්‍රහය, නෑදෑ සංග්‍රහය . අතයට පගා මුදල් සංසරණය , කලුකඩ , නීති විරෝදී පර්මිට් නිකුතුව  කොටස්  වෙළඳපොලේ කෘතිම හැසිරීම, නීති විරෝදී  අනයනයන් හා  වංචාවන් . මුල්‍ය   ආයතන වල  හොරකම්,  රාජ්‍ය  ආයතන  වල නීති  විරෝදීය මිලදී ගැනීම  හ...