ජනතාධිකරණය
ජනතාධිකරණය ඔබගේ බ්ලොග් සයිට් එකයි . හෙළදිව Serendib, Ceylon, Taprobana, Tamraparni යන නම් වලින් හැදින්වූ ලෝක පුජිත ඉන්දියන් සාගරයේ මුතු ඇටය යනුවෙන් විරුදාවලිය ලත් මෙමෙ සුන්දර මාතාවට ප්‍රෞඩ රොවුඩ වූ අතීතයක් ඇත එදා මෙදා අතරතුර කාලයේදී මේ රට අපකීර්තියට පත් කල දේශද්‍රෝහීන් නොසිටියා නොවේ වර්තමානයේ මේ රට සැම අංශයකින්ම වැටී ඇති බව අප දනිමු. සියලුම ප්‍රශ්න විසඳිය නොහැකි නමුත් යම් ප්‍රමාණයකට අප රට වැටී සිටින වලෙන් ගොඩ ඒමට නම් දුෂණය , ගසාකෑම් ,වංචාව , අල්ලස් , කොමිස් , පාතාලය. මිනීමැරුම් , දේශපාලන අත පෙවීම්, කසල ආනයනය, නිදන් හෙරීම්, පුරාවිද්‍යා හොරකම්, ගජ මිතුරු සංග්‍රහය, නෑදෑ සංග්‍රහය . අතයට පගා මුදල් සංසරණය , කලුකඩ , නීති විරෝදී පර්මිට් නිකුතුව කොටස් වෙළඳපොලේ කෘතිම හැසිරීම, නීති විරෝදී අනයනයන් හා වංචාවන් . මුල්‍ය ආයතන වල හොරකම්, රාජ්‍ය ආයතන වල නීති විරෝදීය මිලදී ගැනීම හ...